Posts

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ඉතිහාසය

ඡායාරූපය — lankapura.com ශ්‍රී ලංකාවේ විදේශිකයන්ගේ සංචාර පිළිබදව වන ඉතිහාසය ඉතා රසවත්ය. අපනයනය මුලික කොටගත් අනුරාධපුර ශිෂ්ඨාචාරය පුරා ලංකාවට පැමිණි විදෙස් වෙළෙන්දන් පිළිබදව සදහන්ය. ක්‍රිස්තු පූර්ව 900 සිට 400 දක්වා කාලයේදී ලංකාවේ කදුරට ප්‍රදේශවල ඛනිජ කැනීම් සිදුකොට ඒවා උතුරු ඉන්දියාවට අපනයනය කොට ඇති බව මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න මහතා පවසයි [1]. බෞද්ධ පුරාවෘත්ත වල සදහන් තපස්සු භල්ලුක වෙළදුන් ලංකාවේ වෙළද ව්‍යාපාර සිදුකොට ඇත. ඓතිහාසික අනුරාධපුර රාජධානි සමයේ අන්තර්ජාතික වෙළදාමේ දියුණුතම සමය වූ 6 වැනි සියවසය තුළ වරකට පර්සියානු නැව් 35ක් පමණ ලංකාව වටා රැදවී ඇති බව සදහන්ය. ඓතිහාසික සේද මාවතේ කේන්ද්‍රීය ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමිව ඇත [2]. උතුර, වයඹ සහ නැගෙනහිර වරායන් පමණක් නොව රුහුණ ප්‍රදේශයේ සහ නිරිත දිග ගාල්ල, බේරුවල ප්‍රදේශ වලද සක්‍රීය ලෙස විදේශ වෙළදාම පැවති බවට සාක්ෂි හමුව ඇත. ලංකාවේ විදේශ සම්බන්දතා වල ඉතිහාසය මෙසේ වන විට, ක්‍රමික සංචාරක ව්‍යාපාරය කර්මාන්තයක් ලෙස වර්ධනය වීමේ ඉතිහාසය වෙනමම සොයාබැලිය යුතුය. මේ පි‍ළිබදව වන ශාස්ත්‍රීය අධ්‍යනයක් කැළණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රියන්ත ප්‍රනා

කොවඩ්-19 වසංගතය සහ සංචාරක ව්‍යාපාරය - 02 - ICRA වාර්තාව

කොවිඩ්-19 වසංගතය සහ සංචාරක ව්‍යාපාරය - 01

සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධානතම අපනයන කර්මාන්තයක් වූ රටක බෝරා සමුළුව ගැන

ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා බැදුණ ප්‍රසිද්ධ මිත්‍යා මත

ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පියා — පී. ඒ. එදිරිවීර

සංචාරක ව්‍යාපාරය, අධි පාරිභෝජනය සහ ශ්‍රී ලංකාව

සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්- Stakeholders of Tourism Industry

සංචාරක ව්‍යාපාරය සහ පුද්ගල ආදායම

සංචාරක ව්‍යාපාරය හැදින්වීම - ඉතිහාසය